RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ආරක්ෂිතද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව තහවුරු කරගන්න 🙂
✔️ අදම එන්න, ඔබේ Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය ලබා ගත හැකිය.
✔️ Delivery පහසුකම:
කොළඹ දිස්ත්‍රික්කය අවට: පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා ගත හැකිය, ලබාගත් පසු මුදල් ගෙවීම කළ හැකිය.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ: 24 පැය තුළ නිවසට භාණ්ඩය ගෙන්වා ගත හැකිය.
✔️ වගකීම් කාලය අවසන් වුවද, අලුත්වැඩියා සහ නඩත්තු සේවා අප ආයතනයෙන් ලබාගත හැකිය.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty & after-sales service
✔️ අලවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery ලබාගත හැකිය.
💫 දැන් අපි විවෘතයි – දින 07 සහ නිවාඩු දිනවලද.