RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch)
🔹 Dimensions:
Length: 8 inches
Width: 6 inches
Height: 3.3 inches
✔️ ඔබේ මුදල් තාමත් ලාච්චුවේද ආරක්ෂිතව තබා ඇතද? 😔🙂
✔️ මුදල් ආරක්ෂා කර ගැනීමට අදම ඔබේ cash box එක වෙන් කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණයකින් හා ප්‍රමාණයකින් ලබා ගත හැක.
Delivery Options:
කොළඹ දිස්ත්‍රික්කය: පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත. මුදල් භාණ්ඩ ලබාගත් පසු ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ: 24 පැය තුළ භාණ්ඩය නිවසට.
Warranty & Service:
වගකීම් කාලය අවසන් වූ පසුවද අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් කළ හැක.
අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව
Best warranty and after-sales service
Office Location:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week, Including Holidays