RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch)
🔸 දිග – අඟල් 8
🔸 පළල – අඟල් 6
🔸 උස – අඟල් 3.3
💭 ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
💭 මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
➡️ එහෙනම් අදම එන්න
ඔබට ගැලපෙන Cash Box එක වෙන් කරගන්න!
✔️ කැමති වර්ණයෙන් සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත හැක
✔️ ශක්තිමත්, ආරක්ෂිත හා දිගුකාලීන භාවිතයට සුදුසු නිමාව
✔️ ව්‍යාපාරික සහ පුද්ගලික භාවිතයට ඉතාමත් සුදුසු
🚚 බෙදාහැරීමේ පහසුකම්
🔹 කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත – ඇණවුමෙන් පසු පැය කිහිපයක් තුළ බෙදාහැරීම
(භාණ්ඩය ලැබුණු පසුව මුදල් ගෙවීම කළ හැක)
🔹 අනෙකුත් ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ වගකීම් කාලය අවසන් වූ පසුවද
අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
🏢 ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට
අප කාර්යාලයට පැමිණ සෘජුව මිලදී ගැනීමේ පහසුකමද ඇත.
⭐ Best Warranty & Trusted After-Sales Service
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි!