RK Enterprises Pvt Ltd – Petty Cash Box 8 Inch
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබේ මුදල් තවමත් ලාච්චුවේද? 😔
✔️ මුදල් ආරක්ෂාව සුරක්ෂිතද? 🙂
✔️ අදම එන්න, ඔබේ Cash Box එක වෙන් කර ගන්න!
✔️ කැමති වර්ණ සහ ප්‍රමාණයන් අනුව ලබාගත හැක.
✔️ Delivery Options:
කොළඹ දිස්ත්‍රික්කය: පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාගත හැක, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ: 24 පැය ඇතුළත නිවසට භාණ්ඩය බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා අප විසින් ලබාදෙන්නෙමු.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම warranty සහ අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාව
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha,
Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days & Holidays!
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි!