RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම ගැන ඔබට විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නොවේ නම් අදම
ඔබට ගැලපෙන Cash Box එකක් වෙන් කරගන්න 👌
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැකිය.
✔️ Delivery පහසුකම් 🚚
– කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ
– භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත
– අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම ගෙන්වා දේ
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද
අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම මිලදී ගැනීමට
අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ විශිෂ්ට After Sales Service
✔️ Best Warranty & After Sales Support
✔️ අලෙවියෙන් පසු උසස්ම සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....