RK Enterprises Pvt Ltd – Petty Cash Box 6 Inch
🔹 Length – 6 Inches
🔹 Width – 4.5 Inches
🔹 Height – 3 Inches
✔️ තවත් ඔබේ මුදල් ලාච්චුවේම තබා සිටිනවාද? 😔
✔️ මුදල් ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍යද? 🙂
✔️ එසේනම් අදම ඔබේ Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබ කැමති වර්ණයකින් හා ප්‍රමාණයකින් ලබා ගත හැක.
✔️ Delivery Info:
කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අය සඳහා – පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දිය හැක, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ වලට – පැය 24 තුළ භාණ්ඩය නිවසට ලබා දිය හැක.
✔️ වගකීම් කාලසීමාව අවසන් වූ පසුද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් සපයනු ලැබේ.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ Best warranty and after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha
Lake Road, Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now open 7 days a week & on holidays – දැන් අපි සතියේ දින 7 සහ නිවාඩු දින විවෘතයි.