RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන තියෙන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන සැබවින්ම විශ්වාසයිද? 🙂
✔️ එහෙනම් අදම අප වෙත පැමිණ
ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව
අභිරුචි ලෙස ලබා ගැනීමට හැකියාව ඇත.
✔️ Delivery පහසුකම්
▪️ කොළඹ දිස්ත්‍රික්කය අවට – පැය කිහිපයකින් බෙදාහැරීම
▪️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම
▪️ කොළඹෙන් පිට ප්‍රදේශ – පැය 24 ඇතුළත ගෙදරටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසු වුවද
අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට
අපගේ කාර්යාලයට සෘජුව පැමිණිය හැක.
✔️ විශ්වාසදායී Warranty සහ
හොඳම After Sales Service
✔️ Best Warranty & After Sales Support
✔️ අලෙවියෙන් පසුද විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දින 07ක් සහ සියලුම නිවාඩු දිනවලද විවෘතයි 👍