RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 Length – 11.5 Inches
🔸 Width – 8.5 Inches
🔸 Height – 3.3 Inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද ඉන්නෙ? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එහෙනම් අදම පැමිණ ඔබට අවශ්‍ය petty cash box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ (ඔබ කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අයෙකු නම් පැය කිහිපයක් ඇතුළත delivery ලබා ගත හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට කැමති පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් after-sales service.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ සියලු නිවාඩු දිනවල විවෘතයි....