RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙනද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දිය හැකි අතර, ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට පහසු පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනය වෙත පැමිණිය හැක.
✔️ විශ්වාසදායක වගකීම් සහ අලවියෙන් පසු සේවාව අපෙන්.
✔️ Best warranty & after sales service
✔️ අලවියෙන් පසු විශිෂ්ට සේවය 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....