RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග – අගල් 11.5
🔸 පළල – අගල් 8.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොවේ නම් අදම ඔබටම අයත් Cash Box එකක් වෙන් කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගැනීමට හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයෙකු නම් පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා දීමට හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24ක් තුළ නිවසටම බෙදාහැරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අප ආයතනයට පැමිණීමේ පහසුකම ඇත.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best Warranty & Excellent After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි....