RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch Size)
🔸 දිග: අඟල් 11.5
🔸 පළල: අඟල් 8.5
🔸 උස: අඟල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ බෙදා බෙදා තියෙනවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන විශ්වාසයිද? 🙂
✔️ එහෙනම් අදම එන්න — ඔබගේ petty cash box එක වෙන් කරගන්න!
✔️ ඔබට අවශ්‍ය වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කයේ සිටින පාරිභෝගිකයන් සඳහා — භාණ්ඩය පැය කිහිපයක් ඇතුළත ඔබ වෙත. භාණ්ඩය ලැබුණු පසු ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් සියලු ප්‍රදේශ — පැය 24 ඇතුළත නිවසට බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා ලබා දෙන දක්ෂ කණ්ඩායමක් අප සතුව ඇත.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සොයා ගැනීමට අප ආයතනයට පිවිසෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty & after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07 ක්ම සහ නිවාඩු දිනවලදී විවෘතයි!