RK Enterprises Pvt Ltd – Petty Cash Box (12-Inch Size)
📏 Product Dimensions
🔸 දිග (Length): 11.5 අගල්
🔸 පළල (Width): 8.5 අගල්
🔸 උස (Height): 3.3 අගල්
🔐 ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ රඳවාද?
🔐 මුදල් ආරක්ෂාව ගැන පූර්ණ විශ්වාසයක් තියෙනවද?
ඔබේ ව්‍යාපාරයේ හෝ ගෘහස්ථ භාවිතයේ මුදල් ආරක්ෂාව තහවුරු කරගැනීමට, අදම ඔබගේ Petty Cash Box (12-inch) එක වෙන්කර ගන්න!
✔️ ඔබට කැමති වර්ණයකින් හා ප්‍රමාණයකින් ලබාගත හැක.
✔️ කාර්යාල, වෙළඳසැල්, කුඩා ව්‍යාපාර, රෙස්ටෝරන්, ගෘහස්ථ භාවිතය සඳහා ඉතාම සුදුසුයි.
🚚 Delivery Information
✔️ කොළඹ දිස්ත්‍රික්කය:
පැය කිහිපයක් ඇතුළත doorstep delivery — භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක (Cash on Delivery).
✔️ අනෙකුත් සියලු ප්‍රදේශ:
24 පැය ඇතුළත island-wide delivery.
🔧 Warranty & After-Sales Care
✔️ Warranty කාලය අවසන් වූ පසු වුවත්, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවා අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන භාණ්ඩ තෝරා ගැනීමට අපගේ කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම warranty සහ අලෙවියෙන් පසු සේවාව — Guaranteed!
📍 Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week – Including All Holidays
දැන් අපි දින 07 සහ සියලුම නිවාඩු දිනවල දී විවෘතයි!