RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
Secure. Durable. Stylish.
ඔබගේ මුදල් තාමත් ලාච්චුවේ ද දන්නේ? 😔
ඔබගේ මුදල් ආරක්ෂාවට අදම විශ්වාසදායි විසඳුමක් ලබාගන්න!
අපගේ Petty Cash Box එක ඔබට ලබාදේ —
ආරක්ෂිතව, දිගුකාලීනව, සහ ඔබේ රුචියට අනුව!
📏 Product Specifications
🔹 දිග: 11.5 අඟල්
🔹 පළල: 8.5 අඟල්
🔹 උස: 3.3 අඟල්
💫 Key Features
✔️ මුදල් ආරක්ෂාව සහිත බරපතළ ලෝහ නිමාව
✔️ ඔබට කැමති වර්ණ සහ ප්රමාණ අනුව ලබා ගත හැක
✔️ විශිෂ්ට වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව
✔️ අලුත්වැඩියා හා නඩත්තු සේවාවන් අප ආයතනය මගින්
✔️ දිගුකාලීන භාවිතයට සුදුසු ආරක්ෂිත නිමාව
✔️ ඔබගේ මුදල්, ලිපි හා වටිනා දේ ආරක්ෂා කිරීමට ඉතා සුදුසුයි
🚚 Delivery Information
💫 Colombo District: පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත, ලැබුණු පසු ගෙවිය හැක.
💫 Other Areas: දින 1ක් (පැය 24ක්) ඇතුළත දොරටුවටම බෙදාදීම.
🏢 Visit or Contact Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
📍 Google Maps Location
💰 Cash On Delivery Available!
🕒 Now Open 7 Days & Holidays!
දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි!