RK Enterprises Pvt Ltd – Petty Cash Box (12 Inch)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ තවමත් ඔබේ මුදල් ලාච්චුවේ රැඳීද? 😔
✔️ මුදල් ආරක්ෂාව සහ නිසි පාලනය ගතවීමට බලාපොරොත්තුවක්ද? 🙂
✔️ එහෙනම් අදම ඔබගේ Petty Cash Box 12 Inch එක වෙන් කරවාගන්න!
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබාගත හැක.
Delivery Information
✔️ කොළඹ දිස්ත්‍රික්කයට – පැය ඇතුළත Delivery. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවලට – 24 පැය ඇතුළත Doorstep Delivery.
Warranty & After-Sales Support
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අපෙන් අලුත්වැඩියා සේවාව ලබාගත හැක.
✔️ හොඳම Warranty සහ After-Sales Service — ඔබට විශ්වාසයෙන්!
✔️ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන භාණ්ඩ මිලදී ගැනීමට අප වෙත පිවිසෙන්න.
Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days + All Holidays
දැන් අපි සතියේ දින 07ක් සහ සියලු නිවාඩු දින විවෘතයි!