කොස් දැවයෙන් තනන ලද මෙම පෙට්ටගමේ ඉදිරිපස පැරණි මල් ලියකම් කරුවළ ලී ඔබ්බවා ඉතා අනර්ඝ ලෙස නිමවා ඇත. වර්ණ ගන්වා නොමැත
උස 45 inches
දිග 53 inches
පළල 31 inches