ඔබගේ විනෝද චාරිකා සහ විදෙස් ගතවීම්වලට ඔබගේ සුරතලා බාධාවක් කර නොගන්න. එයාව අපි අපේ ෆැමිලි පෙට්ස් නවාතැනේ ආදරෙන් බලාගන්නෙමු. එයාට අවශ්‍ය කෑම බීම, එයාටම වෙන් වූ එයාගේ ලොකු නිවස, නිදහසේ සෙල්ලම් ඇති ඉඩකඩ කිරීමට සහ එයාට අපෙන් ලැබෙන ආදරය ඔබ එනතුරු එයාව ෆැමිලි පෙට්ස් හි ජීවත් කරවයි. කතා කරන්න අපට. ඔබට යාමට අවශ්‍ය දින වකවානු කලින්ම වෙන් කර ගන්න. Family Pets Kandana