වසර ගණනාවක් පලපුරුදු විශ්වාසනීය සේවය
මිලගණන් (වර්ග අඩියක් සඳහා)
ඇතුලත බිත්ති පින්තාරු කිරීම 20/-
පිටත බිත්ති පින්තාරු කිරීම 25/-
ඇතුලත බිත්ති පොටි ඇදීම 45/-
දොර ජනෙල් වෝටබේස් 200/-
පින්සල් , රෝලර් බ්‍රෂ්, ඉණිමං, ප්‍රෙෂර් ගන්, ඇතුලු සියලු උපකරණ අප විසින් රැගෙන එනු ලැබේ. ඔබෙන් අවශ්‍ය වන්නේ තීන්ත ඇතුලු අමුද්‍රව්‍ය පමණි.