රියදුරු
නාවල පිහිටි Midinightdivas ආයතනයෙහි සභාපතිවරයාට සහ එම පවුලට විශ්වාසදායක සහ පළපුරුදු පුද්ගලික රියදුරෙකු අපි සොයමින් සිටිමු. වෘත්තීයභාවයක් පවත්වා ගනිමින් ආරක්ෂිත සහ නියමිත වේලාවට ප්රවාහනය සඳහා අපේක්ෂකයා වගකිව යුතුය.
නාවල සහ අවට ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 25-40 අයදුම් කරුවන් පමණක් අමතන්න .
Call +94 71 5990066/ 94 707039494