ගෞරවනීය ගුරු වෘත්තියෙහි නියැලීමට කැමැත්ත දක්වන තරුණියක් නම් ,මේ ඔබගේ අවස්ථාවයි
පානදුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක් සඳහා පෙර පාසල් ගුරුවරියන් හා ප්‍රාථමික අංශයේ ගුරුවරියන් බදවා ගනු ලැබේ .
👉 සුදුසුකම්
* සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වීම
* ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු කල හැකි වීම .
* N.V.Q level 3/4 හදාරා තිබීම සහ ඩිප්ලෝමාවක් හදාරා තිබීම .
* වැටුප 25000/=
* දක්ෂතාවය මත වැටුප් වැඩි කර ගත හැක .
🌱 ඔබත් ඉහත සුදුසුකම් ඇති තරුණියක් නම් ඔබගේ(cv) අයදුම් පත අපට එවන්න.
076 9664065 whatsapp number