මිරිගම අධිවේගී පිවිසුමට ආසන්නයෙන් පර්චස් 12.5 ක ඉඩමක් විකිණීමට! 🏠✨🛣️
මිරිගම ආයෝජන කලාපයට සහ අධිවේගී මාර්ගයට ඉතාම ආසන්නව පදිංචි වීමට හෝ අනාගත ආයෝජනයකට සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! ප්රධාන පාරට මීටර් 100 ක දුරින්, දියුණු වන වටපිටාවක පිහිටි මෙම වටිනා ඉඩම දැන් ඔබේ කරගත හැක.
✅ ඉඩමේ විස්තර:
📍 ස්ථානය ➔ මිරිගම (Dhanamuthu Hardware ඉදිරිපිට මාර්ගයෙන්)
📏 ප්රමාණය ➔ පර්චස් 12.5
📜 අනුමැතිය ➔ ප්රාදේශීය සභා අනුමත බිම් සැලසුම් සහිතයි
🏦 බැංකු ණය ➔ බැංකු ණය පහසුකම් සලසා දිය හැක
🚗 පිහිටීම:
🛣️ ප්රධාන පාරට ➔ 100 m
🏭 මිරිගම ආයෝජන කලාපයට ➔ 450 m
🛣️ මිරිගම අධිවේගී පිවිසුමට ➔ 2.5 km (විනාඩි කිහිපයක දුරින්)
💰 මිල: පර්චසය රු. 2,75,000/-
🆔EE-L-KR - 10715