මිරිගම – අධිවේගී පිවිසුමට ආසන්නයෙන් ප්රධාන පාරට 100M | පර්චස් 12.5 වටිනා ඉඩමක් විකිණීමට! 🔥
🔥 ආයෝජනයටත්, පදිංචියටත් හොඳම තැනක් සොයන ඔබට කදිම අවස්ථාවක්!
📍 ස්ථානය: මිරිගම – ප්රධාන පාරට 100m
📏 ප්රමාණය: පර්චස් 12.5
💰 මිල: පර්චසයක් රු. 2,75,000/-
✅ මිරිගම ආයෝජන කලාපයට 450m
✅ අධිවේගී පිවිසුමට විනාඩි කිහිපයක දුර (2.5 Km)
✅ ප්රාදේශීය සභා අනුමත බිම් සැලසුම් 📜
✅ බැංකු ණය පහසුකම් සලසා දිය හැක 🏦
✅ Dhanamuthu Hardwear ඉදිරිපිට මාර්ගයෙන් පිවිසිය හැක 🛣️
🧧 Job No: KR - 10715