ඔබේ පරිගණකයට අවශ්‍ය අලුත්ම සහ ජනප්‍රියම PC Games දැන් ඉතාම අඩු මිලට ලබාගන්න.
✅ අපව තෝරාගන්නේ ඇයි?
විශාල එකතුවක්: Games 600කට අධික ප්‍රමාණයක් අප සතුයි.
100% විශ්වාසය: සියලුම Games 100% Tested. කිසිදු දෝෂයකින් තොරව ලබාගත හැක.
සම්පූර්ණ Games: සියලුම DLCs ඇතුළත් කර ඇත.
නොමිලේ සහය: ස්ථාපනය (Installation) කිරීමට ගැටලුවක් තිබේ නම්, වීඩියෝ ඇමතුමක් හරහා අප ඔබට උදව් කරනු ලැබේ.
අමතර පහසුකම්: Game එකකට අවශ්‍ය මෘදුකාංග (Visual C++, DirectX) නොමිලේ ලබාදේ.
මිල ගණන්:
1GB - 20GB : රු. 100/-
20GB - 60GB : රු. 200/-
60GB ට වැඩි ඕනෑම Game එකක් : රු. 300/-
ඔබේ Pendrive, Laptop හෝ Desktop Hard drive එක අපගේ shop එකට රැගෙන විත් Games Copy කරගන්න.
ඔබට පැමිණීමට නොහැකි නම්, ඔබේ Hard drive එක Courier මගින් එවා Games Copy කර නැවත ලබාගත හැක.
📍 ස්ථානය: පනාවල පාර, නිට්ටඹුව.
📞 වැඩි විස්තර සඳහා ඇමතුමක් හෝ whatsapp massage එකක් දාන්න.