ඔබේ PC / Laptop එකට අවශ්‍ය ඕනෑම PC Game එකක් අඩුම මුදලට copy කරගැනීමට හෝ Install කරගැනීමට පිවිසෙන්න! Games 600 කට අධික විශාල එකතුවකින් ඔබට කැමතිම games තෝරාගත හැක.
අපගේ ගාස්තු:
01 GB – 10 GB දක්වා Game එකක්: Rs. 50/-
10 GB – 30 GB දක්වා Game එකක්: Rs. 150/-
30 GB – 60 GB දක්වා Game එකක්: Rs. 200/-
60 GB වලට වැඩි Game එකක්: Rs. 300/-
අපගේ සේවාවන්:
ඔබේ Pen drive, Desktop Hard Drive, Laptop Hard Drive හෝ SSD අරන් ඇවිත් Games Copy කරගන්න පුළුවන්.
Computer එක හෝ Laptop එක රැගෙන ආවොත් Game එක Install කරලාම ලබා දෙන්නත් පුළුවන්.
සියලුම Games සදහා 100% වගකීමක් සහිතයි.
📍 Location:
යබරහේන, හක්වටුන්න, නිට්ටඹුව (Yabarahena, Hakwadunna, Nittambuwa)