Pawning Executive (Female) - Kalutara
Pawning Executive (Female) - Kalutara
========================================
📍Ridima Jewellary📍
කළුතර නගරයේ පිහිටි කීර්තිමත් උකස් හා ස්වර්ණාභරණ ආයතනයක් වන අප ආයතනයේ පහත සඳහන් තනතුරු යටතේ අයදුම් පත් කැඳවනු ලැබේ.
🛑 රුකියා අවස්ථා
Pawning Executives
Sales Executives
උකස් නිළධාරිනි - Pawning Executives
----------------------------------------------------------
රැකියා අවශ්‍යයතා සහ සුදුසුකම්
💠 කළුතර නගරය අවට පදිංචිකරුවෙක් විය යුතුය.
💠 පෙ.ව. 8.00ට සේවයට වාර්තා කිරීමට හැකි විය යුතුය.
💠 සතියේ දින 5ක් හෝ 6ක් සේවයේ නිරත විය යුතුය.
💠 සති අන්තයේ හා පොහොය දිනවලදී සේවා සැපයීමේ හැකියාව (Roaster Based).
💠 වයස අවු. 18-40 ත් අතර විය යුතුය.
💠 අ.පො.ස. උසස් පෙළ හෝ අ.පො..ස. සාමාන්‍ය පෙළ ගණිතය හා ඉංග්‍රීසි විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථ සහිතව සමත් වීම.
💠 මුලික ඉංග්‍රීසි දැනුම අනිවාර්ය වේ.
💠 වැටුප රු.30,000/- සිට ඉහලට.
💠 වැටුපට අමතරව පැමිණීමේ දීමනා, දිරි දීමනා, අතිකාල දීමනා ගෙවනු ලැබේ.
💠 පෙර සේවා සැපයීමේ පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
📍අයදුම් පත් 2024/12/13 දිනට පෙර පහත සඳහන් දුරකථන අංකයට WhatsApp මඟින් හෝ පහත ලිපිනයට තැපැල් මඟින් හෝ පැමිණ භාරදිය හැකිය.
WhatsApp: 0775232727 (අයදුම් පත් යොමු කිරීමට පමණි. දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න)
Address: දිමුතු උකස්කරුවෝ, රිදි ආභාරණ ශාඛාව, කෙලින් විදීය. කළුතර - දකුණ
අලෙවි නිළධාරිනි - Sales Executives
-------------------------------------------------------
රැකියා අවශ්‍යයතා සහ සුදුසුකම්
💠 කළුතර නගරය අවට පදිංචිකරුවෙක් විය යුතුය.
💠පෙ.ව. 8.00 ට සේවයට වාර්තා කිරිමට හැකි විය යුතුය.
💠සතියේ දින 5ක් හෝ 6ක් සේවයේ නිරත විය යුතුය.
💠 සති අන්තයේ හා පොහොය දිනවලදි සේවා සැපයීමේ හැකියාව (Roaster Based).
💠 වයස අවු. 18-40 ත් අතර විය යුතුය.
💠 ඇ.පො.ස. උසස් පෙළ හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය හා ඉංග්‍රීසි විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථ සහිතව සමත් වීම.
💠 මුලික ඉංග්‍රීසි දැනුම අනිවාර්ය වේ.
💠 වැටුප රු.40,000/- සිට ඉහලට.
💠 වැටුපට අමතරව පැමිණීමේ දීමනා, දිරි දීමනා, අතිකාල දීමනා ගෙවනු ලැබේ.
💠 ස්වර්ණාභරණ ආයතනයක අලෙවි සේවා සපයා තිබිමේ පලපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
💠 Store Layout පිරිසිදුව හා පිලිවෙලට පවත්වා ගෙන යෑමේ දක්ෂතාවය.
💠 විකුණුම් වාර්තා සැකසීම පිළිබඳ මුලික දැනුම.
💠 මුදල් ගණුදෙණු සහ ඊට අදාළ ලිඛිත කාර්යයන් සිදු කිරීමට ඇති මුලික දැනුම.
📍අයදුම් පත් 2024/11/30 දිනට පෙර පහත සඳහන් දුරකථන අංකයට Whatsapp මඟින් හෝ පහත ලිපිනයට තැපැල් මගින් හෝ පැමිණ භාරදිය හැකිය.
WhatsApp: 0775232727 (අයදුම් පත් යොමු කිරීමට පමණි. දුරකථන ඇමතුම් ලබා දීමෙන් වලකින්න)
Address: දිමුතු උකස්කරුවෝ, රිදි ආභාරණ ශාඛාව, කෙලින් වීදීය, කළුතර - දකුණ
📍(සැලකිය යුතුයි - අයදුම් පත් යොමු කිරීමේදී ඉල්ලුම් කරනු ලබන තනතුර පැහැදිලිව සඳහන් කරන්න.)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!