රෝගී සත්කාර තෙරපිවරුන් / තෙරපිවරියන් සදහා
නුගේගොඩ, මිරිහාන හි පිහිටි ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරියක් පවත්වාගෙන යන අයුර්වේද රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සදහා රැකියා පුරප්පාඩු ඇත.
• වයස 35 ට අඩු
• අවම වසර 1 ක පලපුරුද්ද
• අපොස සා/පෙ සමත්
• ඉංග්‍රීසි දැනුම තරමක් ඇති
• Sports Massage පාඨමලා සම්පූර්ණ කර ඇති සහ අත්දැකීම් ඇති අය සදහා ප්‍රමුඛත්වය හිමිවේ.
ඉහත සදුසුකම් ඇති නම් ඔබගේ CV එක අපගේ +94773 261 161 අංකය වෙත WhatsApp කරන්න.
***අප ඔබව ඇමතීමට පෙර අප වෙත දුරකථන ඇමතුම් ලබාගැනීම මෙම රැකියව සදහා නුසුදුසු අයෙකු වශයෙන් සලකන අතර ඒ සදහා ඔබ සුදුසුකම් ලබා ඇත්නම් අප විසින් ඔබව අමතනු ලැබේ***
PATIENT CARE THERAPISTS (MALE / FEMALE)
• Age - Below 35
• Minimum 1 year experience
• GCE O/L
• Fair knowledge in English
Attractive salary and other benefits
If you have that qualifications, Please send your CV at 0773 261 161.