
Cake Maker Decorator-2nd Commis Job Vacancies in Negombo.
Cake Maker Decorator-2nd Commis
We are startup firm in the food industry. We are now seeking **energetic and capable young male/female s to join our dynamic team as *2nd Commis*.
Requirements
> Experience in preparing a wide range of cakes desserts and sweets
> Passion for baking with a willingness to learn and grow
What We Offer
> A positive and professional organizational culture
> Attractive monthly salary starting from Rs. 60,000 - 100,000
> Free food and comfortable accommodation.
> Youngsters from remote areas are welcome.
If you are enthusiastic about building your career in the bakery industry, *this is the right opportunity for you!*
+++Please forward your CV immediately or call 0779733820
cake maker and decorator/pastry & bakery chef ඇබෑර්තු –
අප ආහාර කර්මාන්තයේ අවුරුදු 23 කට වැඩි පළපුරුද්දක් සහිත, විශ්වාසනීය හා නාම ගත ආයතනයක් වේ.අපගේ ගුණාත්මක සේවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා, ඉතා උද්යෝගිමත් සහ හැකියාවෙන් යුත් තරුණ තරුණියන් අපගේ කණ්ඩායමට එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙමු.
සුදුසුකම්.
> මනා චරිතයකින් යුක්ත වීම
> විවිධ කේක් වර්ග ඩෙසර්ට් ස්වීට්ස් වර්ග සකස් කිරීමේ හැකියාව සහ අත්දැකීම්.නව නිශ්පාදන ඉගෙනීම.
> බේකින් කර්මාන්තය පිළිබඳ ආශාව,ඉගෙනීමට සහ වර්ධනය වීමට කැමැත්ත.
අපෙන් ඔබට
> ධනාත්මක හා වෘත්තීය ආයතනික සංස්කෘතිය.
> බේකරි ක්ෂේත්රයේ සියලුම අංශවලට අදාළ වැඩ සහ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා.
> රු. 65,000 සිට ආරම්භ වන ආකර්ෂණීය වැටුප්.
> නොමිලේ නවාතැන් සහ ආහාර.
> දුරස්ථ ප්‍රදේශවල සිටින තරුණ තරුණියන්ටද අයදුම් කළ හැක.
ඔබගේ වෘත්තීය ගමන බේකරි කර්මාන්තය තුළ ගොඩනගා ගැනීමට කැමැත්තෙන් සිටී නම්, මෙය ඔබට යෝග්‍යතම අවස්ථාවයි.
+++ ඔබගේ ජීව දත්ත සටහන (CV) අප වෙත වහාම එවන්න හෝ අමතන්න – 0779733820

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



