පානදුර මාලමුල්ල ප්රධාන මාර්ගයට 500mක් දුරින් නවීන දෙමහල් නිවසක් විකිණීමට ඇත.
පර්චස් 25
කාමර - 4
නාන කාමර - 2 (Hot Water )
පිටත වැසිකිලිය
සාලය
වැරන්ඩාව
බැල්කනි
මුලු තැන්ගෙය
වට තාප්ප
නිරවුල් ඔප්පු
නිවසටම අඩි 15 මාර්ගය
🔺නිවස සාදා අවුරුදු තුනක කාලයක් පමණයි.
ලක්ෂ 310
පානදුර නගරයට දුර 2.7km
මාලමුල්ල බස් මාර්ගය දුර 500m
ඉහල වටිනාකමක් සහිත මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත.