House For Sale Panadura Hirana
පානදුර හිරණ වටබාගේ හන්දියට මීටර් 600ක් දුරින් පර්චස් 16ක නිවසක් විකිණීමට ඇත .
🔺කාමර 3
🔺සාලය
🔺වැරැන්ඩාව
🔺කෑම කාමරය
🔺මුලුතැන්ගෙය.
ඉඩමෙ ප්රමාණය පර් 16
🔺 හිරණ ප්රධාන මාර්ගයට දුර 600m
🔺 පානදුර නගරයට දුර 3.9k
ඉහළ වටිනාකමක් සහිත මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත
ලක්ෂ 125/=