Land For Sale
බණ්ඩාරගම පිලියන්දල ප්රධාන මාර්ගයට 50M දුරින් අඩි 20 මාර්ගයට මුහුණලා පර්චස් 310ක රබර් ගස් සහිත ඉඩමක් විකිණීමට ඇත.
පර්චස් 1ක මිල ලක්ෂ 6.25
ඉදිරිපස මාර්ගයට මුහුණත පළල අඩි 160යි.
බණ්ඩාරගම පිලියන්දල මාර්ගයට දුර 50m.
බණ්ඩාරගම නගරයට දුර 3.5km
කැස්බෑව නගර දුර 5km
ගැලනිගම අධිවේගී පිවිසුමට දුර 4km
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.