පානදුර හිරණ ප්රධාන මාර්ගයට මීටර් 400ක් දුරින් අඩි 20 මාර්ගයට මුහුණලා පර්චස් 10ක ඉඩමක් විකිණීමට ඇත .
පානදුර නගරයට දුර 3km
හිරන ප්රධාන මාර්ගයට දුර 400M
පර්චස් 1ක තක්සේරු වටිනාකම ලක්ෂ 5.50.....ඉඩම ඉක්මණින් විකුණා ගැනීම සඳහා පර්චසයක් ලක්ෂ 4.50ක මුදලකට දෙනු ලැබේ .
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත
සියලු ලියකියවිලි නිරවුල්ව ඇත .