පානදුර හිරණ සෝමානන්ද මාවතේ හිරණ ප්රධාන මාර්ගයට 300mක් දුරින් වැදගත් වටපිටාවක පිහිටි පර්චස් 14.5ක ඉඩමක් විකිණීමට ඇත .
සින්නක්කර නිරවුල් ඔප්පු සහිත ඉඩම.
පානදුර නගරයට දුර 1.2km
හිරණ ප්රධාන මාර්ගයට දුර 300m
මාලමුල්ල ප්රධාන මාර්ගයට දුර 400m
පානදුර මූලික රෝහලට දුර 1km
පර්චස් 1ක මිල 7.50
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .