හිරණ ගල්පොත්ත පාරේ පර්චස් 10ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩම වටේට තාප්පෙ දමා ඇත.
හිරණ ප්රධාන බස් මාර්ගයට දුර 900m
කිරිබේරීය බස් මාර්ගයට දුර 300m
පානදුර නගරයට දුර 5km
ලක්ෂ 57
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.