Panadura Hirana Watabage Land For Sale
පානදුර හිරණ වටබාගේ හන්දියට මීටර් 600ක් දුරින් පර්චස් 10ක ඉඩමක් විකිණීමට ඇත .
අඩි 20ක මාර්ගයකට මුහුණලා ඇත
🔺 හිරණ ප්රධාන මාර්ගයට දුර 600m
🔺 පානදුර නගරයට දුර 3.9k
ඉහළ වටිනාකමක් සහිත මෙම ඉඩම ඉක්මනින් විකිණීමට ඇත
ලක්ෂ 70