පානදුර හිරන පාරේ කිඳෙල්පිටිය හන්දියට ආසන්නව පර්චස් 13.5ක නිවසක් විකිණීමට ඇත.
මිල : ලක්ෂ 135
# නිරවුල් සින්නක්කර ඔප්පු.
# කාමර 3
# බාත්රූම් 1
# විශාල සාලය
# කෑම සාලය
# කුස්සිය
# අලංකාර ගෙවත්ත
*බැංකු ණය ලබාගත හැක
# සම්පූර්ණ තාප්පය.
# වර්ග අඩි 1300ක් ඇත.
👍කැස්බෑව බණ්ඩාරගම ප්රධාන මාර්ගයට දුර 300m
ඉහල වටිනාකමක් සහිත මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත.
Contact