🚨 දැන්වීම හොඳින් කියවන්න
🔰 පානදුර හිරන ධර්මාරාම පාරේ හිරන ප්රධාන මාර්ගයට 200mක් දුරින් පර්චස් 20ක නිවසක් ඉගෙනීමට ඇත.
🔰 හතරස් ඉඩම
🔰 90%ක් වැඩ අවසන් කොට ඇති නිවස
🔰 මුලු නිවසම Tile කර නිමවා ඇත
🔰 ඉඩකඩ ඇති නිදන කාමර 03
🔰 නාන කාමර 02
🔰 සාලය
🔰 කෑම සාලය
🔰 මුලුතැන්ගෙය
🔰 නිවසේ සියලු දොර ජනෙල් දැවයෙන් නිමවා ඇත (කොස්)
🔰 නල ජලය විදුලිය ඇත
🔰 අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
🔰 ප්රධාන බස් පාරට 200m
🔰 පානදුර නගරයට 4km
🔰 කැස්බෑවට නගරයට 7km
🔰 බන්ඩාරගම නගරයට 6km
🔰 බන්ඩාරගම පිලියන්දල බස් මාර්ගයට 2km
🔰 පානදුර ප්රධාන රොහලට 3km
🔰 දක්ශින අදිවෙගි මර්ගයට 10km
🔰 නිරවුල් සින්නක්කර ඔප්පුව ,අනුමත බිම් සැලසුම සහ නිවාස සැලසුම සහිතයි
🔰 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිශ්කලංක පරිසරය සහ වැදගත්
අසල්වැසියන්
🚷අතරමැදි ගණුදෙනුකරුවන් අනවශ්යයි🚷
මුදල් හදිසියක් මත තක්සේරු මිලට වඩා අඩු මුදලකට විකුණනු ලැබේ.
ලක්ෂ 130 .
🔰 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
🔰 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න