වසර සියයකට වඩා පැරණි තට්ටු දෙකේ අල්මාරිය.
කලුවර සහ තේක්ක දැවයෙන් නිමා කර ඇති අල්මාරිය.
හැකි ඉක්මණින් විකිණීමට ඇත.
මිල ගනන් සාකච්චා කරගත හැක.