පැනල් බෝඩ් නිශ්පාදනය කරන ආයතනයක් සදහා පහත ඇබැර්තු ඇත.
• අත් උදව් කරුවන්
• පළපුරුදු සේවකයින් (Fabrication/ Assembling / Powder Coating)
පිළියන්දල/කහතුඩුව/බණ්ඩාරගම/හොරණ/හෝමාගම අවට අයට විශේෂයි.
විමසන්න 0757722287 / 0112747951
ලිපිනය: නො 66/3 වෙනිවැල්කොළ, පාසල් මාවත,පොල්ගස්ඕවිට.