තේ නිශ්පාදන ආයතනයකට
සේවක / සේවිකාවන් උවමනා කර තිබේ.
කැලනිය පිහිටි ප්රසිද්ද ටී බෑග් නිශ්පාදන කර්මාන්ත ශාලාවකට
වයස 18-45 අතර ගැහැනු / පිරිමි බදවා ගනු ලැබේ.
වැටුප 55000 ට වැඩි ( නැවතී සේවයට )
ආහාර/ නවාතැන්/ නිල ඇදුම් / දිරි දීමනා
විස්තර සදහා අමතන්න - 0706532213