ඒකල පිහිටි දත් බුරුසු නිශ්පාදන ෆැක්ටරියක් සදහා නැවතී සේවය කිරීම සදහා
වයස 18-45 අතර ගැහැනු / පිරිමි සේවක/ සේවිකාවන්
නිශ්පාදන / ලේබල්/ ඇසුරුම් අන්ශයන්ට බදවා ගැනේ.
ස්තිර සේවය සදහා අනුයුක්ත කෙරේ.
වැටුප 55000 - 65000
අතිකාල දීමනා / දිරි දීමනා / පැමිනිමේ දීමනා
නොමිලේ ආහාර
නොමිලේ නවාතැන් සහ නිල ඇදුම්
ඊ.පි.එෆ්/ ඊ.ටී.එෆ්
රැකියාව සම්බන්දව ඔබට අවශ්‍ය සියලුම තොරතුරු
පහත සදහන් අන්කය ඇමතිමෙන් ලබා ගත හැක
0706532213