Calls ගන්න එපා
👉👉ඔබ පහත සුදුසුකම් සපුරා ඇත්නම් cv එක මෙම නම්බර් එකට whatsapp කරන්න 0727320616,
වට්ස්ඇප් මැසේජ් එකේ
“Applying for Cosmetics Packing Officer” ලෙස සදහන් කරන්න
👉Office is at maharagama, කාර්යයාලය මහරගම පිහිටා ඇත.
ආයතනයට දිනපතා පැමිනිය යුතුයි. ෆුල් ටයිම් රැකියාවකි
රැකියා විස්තරය 👇
තනතුර: Cosmetics Packing Officer / රෑපලාවන්‍යය නිශ්පාදන ඇසුරැම් කිරීමේ නිලධාරී
කාර්යාලය මහරගම පිහිටා ඇත
වැඩ පැය: උදේ 9 සිට සවස 7 දක්වා සඳුදා සිට සෙනසුරාදා දක්වා
අවශ්‍ය සුදුසුකම්
- වයස අවුරුදු 28 ට අඩු පමනි
- ස්මාර්ට් දුරකථනයක් තිබිය යුතුය
- මහරගම කාර්යයාලයට පැමිනිමට හැකි විය යුතු දුරක වාසය කල යුතුයි 👈
රැකියා කාර්යභාරය
- අපගේ රූපලාවන්‍ය නිශ්පාදන බොතල් කිරීම ස්ටිකර් කිරීම බොක්ස් වල ඇසිරීම හා කුරියර් පැක් කිරීම
වැටුප් වේතනය : රු.40000
අතිකාල දීමනා අමතරව ලබා ගත හැක
ඉල්ලුම් කළ යුතු ආකාරය
- "For Cosmetics Packing Officer" සඳහන් කරමින් 0727320616 ට ඔබගේ CV එක Whatsapp කරන්න, calls ගන්න එපා
ස්තුතියි
Tags : Office assistant, accounts, sales