Packing Helper Job Vacancy in Homagama
රබර් අත්වැසුම් ඇසුරුම් කිරීමේ ආයතනයට සේවකයන් බඳවා ගනු ලැබේ.
> වයස අවු 18-40 අතර ගැහැණු
> අවු 18-25 අතර පිරිමි
ප්‍රවාහනය නොමිලේ
උදේ , දිවා සහ රාත්‍රී ආහාර සහන මිලට
නවාතැන් පහසුකම් සපයා දිය හැක
වෛද්‍ය පහසුකම් හා නිල ඇඳුම් නොමිලේ,
EPF / ETF සේවාව බැඳුනු දා සිට,
වාර්ශික විනෝද චාරිකා
වැටුප රු. 65,000/-( සියළු දීමනා සහිතව )
ඔමේගා ඉන්ඩස්ට්‍රීස් (දීපන්ගොඩ, හෝමාගම සහ බියගම )
+++ විමසීම් : 0777629105