පාවිච්චි කරන ලද අඩි 8 ක් සහිත මේසය හා පුටු 8
අලුතින් වෙනම අලුත්වැඩියා කර ඇත. (Polished)
මෙය තේක්ක ලී ආකාරයේ මේසයක් වන අතර ඉතා හොඳ ශක්තිමත් මේසයක් හා පුටු 8 කි.