භාවිත කළ නමුත් අලුත් පෙනුම සහිත, ඉතා මහත/ඝනකම වැඩි තේක්ක ලීයෙන් සාදන ලද දොරවල් සහ ජනේල විකිණීමට ඇත.
ද්‍රව්‍ය: ඉහළම තත්ත්වයේ තේක්ක ලී (Teak Wood)
තත්ත්වය: භාවිත කර ඇති නමුත් අලුත්ම තත්ත්වයෙන් සහ මනා පෙනුමෙන් යුක්තයි
විශේෂත්වය: ඉතා ඝනකම්, ශක්තිමත්
වැඩිදුර විස්තර, මිල ගණන් සහ ඡායාරූප ලබා ගැනීමට අමතන්න/පණිවිඩයක් යොමු කරන්න.