🪑 පාවිච්චි කළ පුටු සෙට් එකක් විකිණීමට!
හොඳ තත්ත්වයේ, පිරිසිදුව පාවිච්චි කළ පුටු සෙට් එකක් විකිණීමට ඇත.
✅ හොඳ Condition
✅ ශක්තිමත් හා කල්පවතින
✅ නිවසට, කාර්යාලයට හෝ ව්යාපාරික ස්ථානයකට සුදුසුයි
💰 මිල: Rs. 70,000
🤝 මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.
ඉක්මන් කරන්න! මුලින්ම සම්බන්ධ වන අයට ප්රමුඛතාවය.