වසර 13 ක අභිමානවත් ඉතිහාසයක් හිමි කුරුණෑගල අරුණළු ආයතනයේ කාර්යමණඩලයේ සේවයට ඔබටත් අවස්ථාවක්.
⚡ ලිපිකරු
⚡ දුරකතන ක්‍රියාකාරිනියන්
⚡ පාරිභෝගික සම්බන්ධතා නිලධාරීනියන්
⚡ පිළිගැනීමේ නිලධාරීනියන්
📢 ඔබත් පහත සුදුසුකම් සපුරා ඇත්නම් අමතන්න.
🔹වයස 20ත් 40ත් අතර වීම
🔹උසස් පෙළ කුමන අංශයකින් හෝ හදාරා තිබීම.
🔹සාමාන්‍ය පරිගණක දැනුම(MS WORD/EXCEL)
🔹 social media හැසිරවීමේ දැනුම(whatsapp/facebook)
🔹සේවාදායකයින් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව.
🔹 මනා සන්නිවේදන හැකියාව
🔹 කුරුණෑගල අවටින් විශේෂයි
🔸වැඩකරන කාලය සතියේ දින 5 සහ සෙනසුරාදා උදේ 8 සවස 4.30 වේ.
🔸ඉරිදා නිවාඩු
🔸පෝය සහ වෙළද නිවාඩු ,නිවාඩු දින වේ.
🔸ඔබගේ දක්ශතාවය මත වැටුප තීරණය වේ.
🔸දිනපතා ආයතනයට පැමිණිය හැකි කුරුණෑගල අවට අය පමණක් අයදුම් කරන්න.
අරුණළු ආයතනය
සුනිටෙක් ගොඩනැගිල්ල
බෞද්ධාලෝක මාවත
කුරුණෑගල
076 9664065