Posted by
John Wijesinghe
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💠 සුදුසුකම් :
• අ.පො.ස. (සා/පෙළ) සමත් වී තිබිය යුතුය.
• වයස අවුරුදු 18 සිට 35 දක්වා විය යුතුය.
• ඉක්මන් සහ යහපත් සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
• මූලික පරිගණක දැනුම අමතර සුදුසුකමක් වනු ඇත.
• පාරිභෝගික සේවය පිළිබඳ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
• නාන කාමර උපාංග සහ ටයිල් අලෙවිය පිළිබඳ පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත.
• ජා-ඇල ප්‍රදේශයට ආසන්නව පදිංචි අපේක්ෂකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
• පාරිභෝගිකයන්ට මිත්රශීලීව හා කාර්යක්ෂමව සේවය සැපයීම.
• පාරිභෝගික විමසීම් හා පැමිණිලි විසඳීම.
• පාරිභෝගිකයන්ට නිෂ්පාදන තෝරා ගැනීමට සහය වීම
✅ ප්රතිලාභ :
• ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
• ඉහළ හා තරඟකාරී වැටුප් වේතනය.
• රැකියාවට අමතරව වෘත්තීය පුහුණුව.
• අභ්‍යන්තර උසස්වීම් අවස්ථා හා වෙනත් බොහෝ ප්රතිලාභ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
කරුණාකර ඔබගේ CV එක WhatsApp හරහා හෝ shop4pvtltd@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට (OREX CITY, EKALA යන නම භාවිතා කර) යොමු කරන්න.
පහත දුරකථන අංකවලට කතා කර වැඩි විස්තර ලබාගන්න.
📳 දුරකථන අංකය : 077 3157267 / 077 3691515
ඔබගේ වෘත්තීය ගමන ආරම්භ කිරීමට අප හා එක්වන්න.