💼 තනතුර : පාරිභෝගික සේවා සහායක - Makola
=======================
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පෙනී සිටි අයෙක් විය යුතුය.
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර විය යුතුය.
【~】✪ කාන්තා / පිරිමි යන දෙපාර්ශවයටම විවෘතයි.
【~】✪ සිල්ලර වෙළඳාම් ක්ෂේත්රයේ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයින්ට මුහුණ දීම සහ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.
【~】✪ පාරිභෝගික පැමිණිලි හසුරුවා ඒවාට විසඳුම් සෙවීම.
【~】✪ නිෂ්පාදන හා සේවා පිළිබඳ තොරතුරු ලබා දීම.
【~】✪ විකුණුම් සහ සේවා කටයුතු සඳහා සහාය වීම.
【~】✪ ගබඩා පිළිවෙලට තබා ගැනීම සහ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ඉහළ වැටුපක්.
【~】✪ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්.
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්.
【~】✪ නිල ඇඳුම් සහ පාවහන් පහසුකම්.
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්.
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0763605709
📧 ඊ-මේල් ලිපිනය :
roshangu.jms@keells.com