💼 තනතුර : පාරිභෝගික සේවා සහයක (Customer Service Assistant )
💠 සුදුසුකම් :
【~】✪ GLOMARK සුපිරි වෙළඳසැල් ජාලයේ කාර්යයන් සඳහා උනන්දුවක් ඇති අය
【~】✪ සැලකිලිමත් සහ කැපවීමෙන් යුතු සේවය ලබාදීමට සුදුසුකම් ඇති අය
【~】✪ අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ සමාන අධ්‍යාපන ගුණාංගයක් ඇති අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයන්ට මිත්‍රශීලී හා කාර්යක්ෂම සේවය ලබාදීම
【~】✪ මුදල් ලේඛන සහ ගණකාධිකරණ කටයුතු නිවැරදිව සිදුකිරීම
【~】✪ ගබඩා කළමනාකරණයට අදාළ මූලික කාර්යයන් සිදුකිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
නවාතැන
නිල ඇඳුම්
අමතර දීමනා
දිවා / රාත්‍රී ආහාර සැපයීම
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ සඳහා විමසන්න: දුශාන්ත - 074 1725048
#📳 දුරකථන අංකය : 074 1725048
# 📧 ඊ-මේල් ලිපිනය : careers@eodel.com
📪 ලිපිනය : (ඇතුළත් කර නැත)
Softlogic GLOMARK සුපිරි වෙළඳසැල් ජාලයේ රැකියා අවස්ථාවක්