Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🛒 පාරිභෝගික සේවා සහායක 🛒
Glomark සුපර්මාර්කට්
Glomark සුපර්මාර්කට් සඳහා ක්‍රියාශීලී සහ පාරිභෝගික සේවයට කැමති පුද්ගලයින් පාරිභෝගික සේවා සහායක ලෙස බඳවා ගනු ලැබේ.
📌 ප්‍රධාන වගකීම්:
• පාරිභෝගිකයින්ට අවශ්‍ය තොරතුරු හා නිෂ්පාදන සම්බන්ධයෙන් සහය වීම
• රාක්ක නිසි ලෙස සකස් කර පිරිසිදුව පවත්වා ගැනීම
• වෙළඳසැලේ පිරිසිදුකම හා සනීපාරක්ෂාව රැක ගැනීම
• අවශ්‍ය අවස්ථාවලදී මුදල් අයකැමි සහ අනෙකුත් වෙළඳසැල් කටයුතු සඳහා සහාය වීම
• සෑම විටම උසස් පාරිභෝගික සේවාවක් ලබාදීම
✅ අවශ්‍ය සුදුසුකම්:
• හොඳ සන්නිවේදන හැකියාව සහ සුහද ස්වභාවය
• සේවාමුර, සති අන්ත හා නිවාඩු දිනවල වැඩ කිරීමට කැමැත්ත
• සුපර්මාර්කට් හෝ සිල්ලර වෙළඳ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි (අනිවාර්ය නොවේ)
• කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි හැකියාව
🎯 අපෙන් ලැබෙන වාසි:
• ආකර්ෂණීය වැටුප් හා අමතර දීමනා
• අතිකාල හා අනෙකුත් වරප්‍රසාද
• ප්රමුඛ පෙළේ ආයතන නාමයක නාමයක ස්ථිර රැකියාව
• පුහුණු සහ වෘත්තීය සංවර්ධන අවස්ථා
📞 අයදුම් කරන්න:
දුරකථන: 076 831 1113
🛒 WE ARE HIRING – CUSTOMER SERVICE ASSISTANT 🛒
Glomark Supermarkets
Glomark is looking for friendly, energetic, and customer-focused individuals to join our supermarket team as Customer Service Assistants.
📌 Key Responsibilities:
• Assist customers with inquiries and product locations
• Ensure shelves are well-stocked and neatly displayed
• Maintain cleanliness and hygiene standards within the store
• Support cashiering and other store operations when required
• Deliver excellent customer service at all times
✅ Requirements:
• Pleasant personality with good communication skills
• Willingness to work shifts, weekends, and holidays
• Previous supermarket or retail experience is an advantage (not compulsory)
• Ability to work as part of a team
🎯 What We Offer:
• Competitive salary and allowances
• Overtime and other benefits
• Stable employment with a leading supermarket brand
• Training and career development opportunities
📞 Apply Now:
Contact: 076 831 1113


