# 💼 තනතුර : බණ්ඩාරවෙල රිගල් සිනමා ශාලා පාරිභෝගික සේවා සහායක
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස 18 - 35 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්
【~】✪ අපොස සාමාන්‍ය පෙළ
# 💠 අවශ්‍ය ලිපිගොනු - :
【~】✪ සුදුපාට පසුබිඹැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක්
【~】✪ අධ්‍යාපන සහතික
【~】✪ ජාතික හැදුනුම්පත ග්‍රාම නිලධාරී සහතිකය
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ චරිත සහතික 2ක්
【~】✪ බැංකු පො තේ වායා පිටපත් 2
# ✅ ප්රතිලාභ :
【~】✪ ඔට් ආකර්ශනයි වැටුපක්ලබා ගත හැකිය
【~】✪ දක්ෂතාවය අනුව මාස 6කින් පසුසේවයේ ස්ථීර වීමේ හැකියාව
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සදහා කරුණාකර අයදුම්පතක් එවන්න. – kasun.g@cargillsceylon.com
සැ යු : COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එම අනිවාර්ය වේ.
#📳 දුරකථන අංකය :
කසුන්- 0778692697